Love | ආදරය | Sex |රාගය

 ආදරය​


රාගය නැති තැන ඇති ආලය සුන්දරය සත්‍යය පිවිතුරුය , නමුත් එවැනි ආලයක් පේ‍ර්මයක් වත්මන තුල කාගෙන් බලාපොරොත්තු වන්නද , එනිසා පිලිගත යුත්ත වන්නේ රාගය මුසු ආලයලට අප විවෘත විය යුතුය යන්නයි. ස්ත්‍රිය හෝ පුරුෂයා වේවා ප්‍රතිවිරුද්ද හෝ සමාන පාර්‍ෂවයක් සමග තම හැගීම් මුසු  යම් ආකල්පයක් මූල කර ගනිමින් යම් යම් අවස්තා වලදී චිත්තමූල ආස්වාද ලබා ගැනීම රාගය මුසු ආලයේ පලමු අවස්ථාවයි. මෙම හැගීම් සිතීම පමණක්මද ඉමහත් ආස්වාදය ගෙන දෙන්නකි. ඉන් පසුව දෙදෙනා අතර මොනයම් හේතුව මත වුවද ඇතිවන සංවාද , සංසිද්දීන්  ප්‍රාතිහාර්‍යක් මෙන් සලකමින් එයින්ද හැකි උපරිම ආශ්වාදය ලබයි. ඉන් ටිකෙන් ටික අත් මිදී පැන්ටසියෙන්  රියෙලටියට එන සත්‍ය ප්‍රේම කුරුල්ලා/කිරිල්ලිය බවට හැරෙමින්  තම   ප්‍රේමය ගොදුර කරගත්තවුන් සිටී දැයි සොයා බලයි. එයින් අරගල නිර්මාණය කර ගනී.මෙය කැපීපෙනීමේ අරගලයයි . තම ප්‍රිය පුද්ගලයා ආකර්‍ෂණය කර ගත හැකි ඕනෑම ක්‍රියාව නියෙලීමේ භියෝගය භාරගනී. අරගලයේ උච්චය නම් ඉවසීමේ නිමාවයි, හැගීම් ප්‍රකාශ කර ගැනීමයි. එය සම සිතව දරාගැනීම හෝ තරගයේ නිරත වීම හෝ ජය ග්‍රහනය පවත්වා ගැනීම ඔබ සතුය​.​

Post a Comment

0 Comments

2022 A/L Combined Maths paper (2023)